___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 10, 2014

බොරු ධාතු පෙන්වා ගුටි කා රෝහලේ

නිවසට බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කර ඇතැයි ප‍්‍රචාරය කර ප‍්‍රදේශයේ ජනතාව මුලා කල හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ නිවැසියන් කිහිප දෙනෙකුට ප‍්‍රදේශවාසීන් විසින් පහර දී ඇත.
පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට පොලීසිය මැදිහත් වී හම්බන්තොට රොහලට ඇතුළත් කොට තිබේ.
මෙම ප‍්‍රදර්ශනයට සහය දැක්වූ මිරිජ්ජවිල සමුද්‍රාරාමයේ විහාරාධිපති කිරින්දේ කරුණාසාර හිමියන්ටද කෝප වූ ප‍්‍රදේශයේ ජනතාවගෙන්
ප‍්‍රහාරයක් එල්ල වීමට ගිය අතර පොලීසියේ හා සිසිලසගම සීතාරාමයේ විහාරාධිපති තලහගම කෝලිත ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම මත එය වැළකී ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X