___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 16, 2014

ශ‍්‍රී ලාංකික ධීවරයින් පිරිසකට නිදහස

බංග්ලාදේශ අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලාංකික ධීවරයින් පිරිසක් එරට බලධාරීන් විසින් නිදහස් කර තිබෙනවා. 
දේශසීමා උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ධිවරයින් 20 දෙනෙකු එලෙස නිදහස් කර ඇති බවයි ධීවර අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. 
ධිවර යාත‍්‍රා 04ක් ද මුදාහැර තිබෙනවා. ඉකුත් මාසයේ ඇතිවු සුළු කුණාටුවකින් මෙම ධීවරයින් මියන්මාරය දෙසට ගසාගෙන ගොස් තිබුණා. 

ඔවුන් ආපසු ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස බංග්ලාදේශ ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.  
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X