___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, November 21, 2014

නිල නිවාසයේ තෙවන මහලින් බිමට වැටුණු හමුදා සෙබළියට බරපතළ තුවාල

කොළඹ, කිංසි පාරේ පිහිටි කාන්තා යුද හමුදා රෙජිමේන්තුවට අයත් නිල නිවාසයේ තෙවන මහලින් බිමට වැටී සෙබළියක් බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරින් පසු සෙබළිය  ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ කාන්තා යුද හමුදා රෙජිමේන්තුවේ තූර්ය වාදක ඛණ්ඩයට අයත්  21 හැවිරිදි සෙබළියකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X