___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, November 21, 2014

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ආවේ මෛත්‍රී අල්ලන්නද ?

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කොට ඇති අතර මේ වනවිට එම ස්ථානයට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැස්ව ඇතැයි වාර්තා වේ. 
හම්බන්තොට නගරාධිපති
එරාජ් ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ ජනප්‍රිය වූයේ "සෙල්ලම් පිස්තෝල" කතාව සම්බන්ධයෙනි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X