___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, November 21, 2014

බස් රියක් ප‍්‍රපාතයකට පෙරළෙයි

මාවනැල්ල පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් අද අලූයම අනතුරක් සිදුවුණා.
කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
 ප‍්‍රතිකාර සඳහා ඔවුන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටිනවා.
අදාළ බස් රථය වැලිමඩ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු එකක්.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X