___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, November 20, 2014

තුන්පාරක් බැහැ කියන්නේ මේකයි

"මහින්දට තුන්වරක් බැහැ - නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත්  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ඇතුළු නීති විශාරදයන්විශ්වවිද්‍යාල ආචාර්යවරුන්සිවිල් සංවිධාන ක්‍රියා කාරීන්උගතුන් - බුද්ධිමතුන් සම්මන්ත්‍රණ පවත්වමින් පෝස්ටර් ව්‍යාපාර දියත් කරමින් රට පුරා මතයක් ගොඩනැගූ අතර සමාජජාල ක්‍රියා කාරීන්ද ඒ සඳහා විශාල දායකත්වය දක්වමින් සිටී.

පහත දැක්වෙන් "තුන් පාරක් බෑ..." යනුවෙන් නිර්මාණාත්මක වීඩියෝවක් මුදාහරිමින් මුහුණු පොතේ "ගම ගාල්ලේ" නම් කණ්ඩායම ද එම සටනට එක් වී තිබූ ආකාරයයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X