___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, November 11, 2014

මීරියබැද්දේ කැණීම්වලින් හමුවුණු රන් භාණ්ඩ උසාවියට

පසුගියදා නාය යාමකට ලක් වුණු මීරියබැද්දේ කැණීම්වලදී හමුවූ රන්භාණ්ඩ දේව ප‍්‍රතිමා සහ දේවලයේ පිං කැටය ඇතුළු දේපළ අයිතිකරුවන්ට හදුනා ගැනීම සදහා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට බාරදුන් බව කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් දයාසිරි මහතා පැවසීය.
දින 12ක කාලයක් ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීහු එම ස්ථානයේ කැණීම් සිදු කළ අතර එහිදී
පස්වලට යටවී තිබූ රන්බාණ්ඩ, ගෘහ උපකරණ, ඇදුම්, ලිපි ලේඛන, ත‍්‍රීරෝද රථයක්, දේවාලයේ පිං කැටය, දේවරූප ආදී දේපළ රැසක් සොයාගනු ලැබීය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X