___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 23, 2014

බාල වයස්කාරියක් කෙළෙසූවෙකුට නිදොස් කොට නිදහස්

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළේ යැයි අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවෙකු එම චෝදනාවලින් අද නිදොස් කොට නිදහස් කෙරුණා.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ලබාදුන් නියෝගයකට අනුවයි.

මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නේ දරුවාගේ පීතෲත්වය සම්බන්ධයෙන් ලබාගත් ඞී.එන්.එ්. වාර්තාවක්ද සැලකිල්ලට ගනිමින්.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X