___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 23, 2014

සෝලන්ගාරච්චි මෛත්‍රිපාලගේ වාහනයේ

කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සොලන්ගරච්චි මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය හමුවට සහභාගී වී සැඟවී වාහනයකට වී සිටී බව වාර්තා වේ.ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහායට ඉදිරිපත්වීම නිසා ආරක්ෂාවට සිටි නිලධාරීන් මේවනවිට ඉවත් කර ඇත.
අදාළ දිනයේදී මහසභා රැස්වීමටද සහභාගී වී නොවී ඔහු මාධ්‍ය හමුවට සහභාගී වී ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X