___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 1, 2014

කොළඹ වරාය නගරයේ කුඩා යාත්‍රා නැවතිය හැකි වරායක්

කොළඹ වරාය නගරයේ කුඩා යාත්‍රා නැවතිය හැකි වරායක් ඉදිකිරීමේ හැකියාව සොයා බැලීම සඳහා අධ්‍යයනයක් කිරීමට චීන වරාය ඉංජිනේරු සමාගම විසින් Atkins සමාගම පත් කරයි.
කුඩා යාත්‍රා සඳහා කොළඹ වරාය නගරයේ ඇතිවිය හැකි ඉල්ලුම, භාවිතා කළ හැකි යාත්‍රා පිළිබඳව මෙන්ම ඉදිකළ යුතු වරාය දියකඩනයේ ස්වරූපය පිළිබඳවත් මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව විසින් මුහුදේ වර්ග කිලෝමීටර් 2.5ක වපසරියක් ගොඩ කරමින් කොළඹ වරාය නගරය ඉදිකිරීමට නියමිතය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X