___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 2, 2014

පොලිස් ලොක්කා පොලිසියේදිම කොටුවෙයි

කඳාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානය තුළදීඅල්ලස් ලබා ගැනීමට සූදානම් වීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (03) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන නඩුවක් සම්බන්ධයෙන් එම අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 7000ක මුදලක් අල්ලස් ලෙස
ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙසේ අත්අඩංගුවට පත්වී තිබේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X