___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 17, 2014

බි‍්‍රතාන්‍ය යුගයේ ඉදිකළ හම්බන්තොට එල්ලූම්ගස සංරක්‍ෂණය කෙරේ

බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද හම්බන්තොට එල්ලූම්ගස සහ මුරකුටිය සංරක්‍ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. රසායන සංරක්‍ෂණ ක‍්‍රමවේදයක් මගින් එල්ලූම්ගසේ දැව කොටස් සංරක්‍ෂණය කර ඇලූමිනියම් ලෝහ තහඩු යොදා ගනිමින් එහි බදේ පහල කොටස ශක්තිමත් කිරීම මේ යටතේ සිදුකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ හම්බන්තොට
දිස්ත‍්‍රික්කයේ සිදුකෙරෙන වැඩසටහන්වලට සමගාමීව මෙය ක‍්‍රියාක්මක කෙරෙන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. සංරක්‍ෂණය කිරීමෙන් පසු එය මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිතයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X