___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 10, 2014

වීර පුරන් අප්පු කාණුවට වැටිලා !

වසර 1848 විමුක්ති අරගලයේ නියමුවකු වු  වීර පුරන් අප්පුගේ පිළිරුවක් මේවන විට මාතලේ  කොහොබිලිවලවල කුණු කාණුවක් අසල තිබේ.
වසර 1812 නොවැම්බර 7 වැනිදා මොරටුව ලක්ෂපතියේදී උපන් පුරන්අප්පු ඇතුළු සිංහල වීරයින් බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගෙන පිරිස විසිරවීම සදහා 1948 ජුලි 29 වැනිදා මෙම ස්මාරකය ඉදි කැරිණි. මෙය පුරා විද්‍යා ස්මාරකයකි .

අපිරිසිදු කිරීමෙන් වළකින්න යන  දැන්වීම් පුවරුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙතැන සවි කර ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X