___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 19, 2014

පිටසක්වළ පාවිච්චියට ඔරලෝසු පනහක් පෘථිවියෙන්

ගුරුත්වාකර්ෂණයෙන් තොර කලාපයන්හි (OUTER SPACE) භාවිත කළ හැකි ආකාරයේ ඔරලෝසුවක් නිපදවීමට ස්විට්සර්ලන්තයේ MB&F සමාගම කටයුතු කර තිබෙනවා. මෙම ඔරලෝසුව HM 6 Space Pirate ලෙසිනුයි නම්කර තිබෙන්නේ.
මෙම ඔරලෝසුව සැලසුම්කර ඇත්තේ 70 දශකයේ ජනප්‍රිවූ Captain Future නම් කාටූන් චරිතයක් තේමා කොට ගනිමිනි. HM 6 (Horological Machine 6) මාදිලියේ ඔරලෝසු නිපදවීම සංඛ්‍යාත්මකව 50ට සීමා කිරීමට සමාගම තීරණයකර තිබෙනවා.

මෙම ඔරලෝසුවක මිල අමෙරිකානු ඩොලර් 2,30,000 ක් වනවා. එය මෙරට මුදලින් රුපියල් කෙ‍ා්ටි 3ක් පමණ වනවා. අධෝරක්ත කිරණයන්ගෙන් වන හානිය වලකාලීමට විශේෂ ආවරණයක්ද මෙහි ඇතුළත්.




 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X