___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 12, 2014

දළ මුවෙක් හමුවෙලා !

දළ දෙකක් සහිත කස්තුරි මුව රංචුවක් ඇෆ්ගන්ස්ථානයෙන් හමුව ඇතැයි වාර්තා වේ.
වනජීවී සංරක්ෂණ සංසදය විසින් මෙවැනි දළ සහිත පිරිමි හා ගැහැණු මුවන් දෙදෙනෙකු හා එක් යොවුන් මුවකු සිටින බව පවසයි.
මෙවැනි දුර්ලභ ගනයේ දළ මුවෙකු අවසන්වරට හමුව ඇත්තේ මීට වසර 60කට පෙරදීය.
කෙසේවවුද එරට පරිසරවේදින් පවසන්නේ මේ දුර්ලභ ගණයේ සත්වයා වඳවී ගොස් ඇත්තේ ඔවුන්ගේ දළ ලබාගැනීම සඳහා දඩයක්කරුවන් විසින් මරා දැමීම හේතුවෙනි.

එම සතුන්ගේ දළ වල වටිනාකම එම දළෙහි බරින් යුත් රත්තරන් වන වටිනාකම මෙන් තුන් ගුණයක් වන බව පැවසේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X