___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 24, 2014

‘වියරුවට එරෙහිව’ අද කොටුවේ

කොළඹ කොටුවේදී අද (25) සවස 3.00 ට වීදියේ විරෝධය මහ වියරුවට එරෙහිව ලෙස සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නව වෙනසක් සහ දේශපාලනික ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම වෙනුවෙන් මෙම විරෝධතාවය පැවැත්වෙනු ඇති.

මෙහි සංවිධායකයින් පවසන්නේ මහ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සහ ඔහුන්වේ වැඩි අවධානයක් දිනා ගැනීම සඳහා මෙම විරෝධතාවය කොළඹ කොටුවේ පැවැත්වීමට පියවර ගත් බවයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X