___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, November 11, 2014

සැප කාර් බෙදාගන්න උතුරේ දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරු මරාගනිති

ඉන්දීය රජය විසින් උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙත පිරිනැමීමට නියමිත සුඛෝපභෝගී මෝටර් රථ බෙදා ගැනීම වෙනුවෙන් එහි දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර ගැටුම් හටගෙන තිබේ.
ඉන්දියාව විසින් පළමුව ලබා දෙන සුඛෝපභෝගී මෝටර් රථ 07 ක් බෙදා ගැනීම සම්බන්ධයෙන් මෙම ගැටුම්කාරී තත්වය උත්සන්න වී ඇත.

දැනටත් නිල වාහන සහිත උතුරු පළාත් ඇමතිවරුන්ද තමන්ටද ඉන්දීය සැප කාර් අවශ්‍ය බව පවසමින් සිටිති.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X