___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 24, 2014

දෙරණ 360 දේශපාලන වැඩසටහන නවතයි

(24) රාත්‍රී 10.00ට දෙරණ රූපවාහිණි නාලිකාවේ විකාශය කිරීමට නියමිතව තිබූ 360 දේශපාලන වැඩසටහන හදිසියේම තාවකාලිකව නවතා දමා තිබේ.
අද වැඩසටහන සඳහා සහභාගීවීමට නියමිතව සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතායි.
කෙසේවෙතත් අද රාත්‍රී 8.00ට විකාශය වූ දෙරණ නාලිකවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී සඳහන් කළේ 360 දේශපාලන වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීනී ඩිල්කා සමන්මලී අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම වැඩසටහන අද විකාශය නොවන බවයි.

මේ පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතාට දන්වා ඇති බවත් එම වැඩසටහන ලබන සඳුදා රාත්‍රී 10.00ට අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් බවත් වාර්තා වෙයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X