___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, November 13, 2014

මත්තල පාඩුව මිලියන 2756ක්

2013 වසරේ මාර්තු මාසයේ මත්තල ගුවන් තොටුපළ විවෘත කළ දා සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2756 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇතැයි වාර්තා වෙයි.

මෙම කාලය තුළ මත්තල ගුවන් තොටුපළ ලබා තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 143.79කි. එම කාලය තුළදී ගුවන් තොටුපළ සමස්ත වියදම රුපියල් මිලියන 2900ක් බව වාර්තා වේ.


මත්තලට පැමිණි ගුවන් යානා ගණන 2014 වසරේදී 760ක් වන අතර 2014 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා එම ගණන 1028කි.
ගුවන්තොටුපළ තුළ 2013 වසරේදී සේවකයන් 565ක් සේවය කර තිබෙන අතර,මේ වනවිට එම සංඛ්‍යාව 600 දක්වා ඉහළ ගොස් තිබේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X