___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 23, 2014

ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ බව කියන ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා ප‍්‍රකාශ කළේ වැඩිදුර විමර්ශන සදහා මෙම ධීවරයන් පිරිස උතුරු පළාත් ධීවර පරීක්‍ෂකවරයා වෙත භාර දුන් බවයි. 

එම ධීවරයන් පැමිණි යාත‍්‍රා 4 ක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.  


මූලික විමර්ශනවලින් අනතුරුව මෙම ඉන්දීය ධීවරයින් 14 දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X