___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 24, 2014

ශ්‍රී ලංකාව චීන බැංකුවේ කොටස්කරුවෙකු වෙයි

චීනය විසින් ආරම්භ කළ ආසියානු යටතල පහසුකම් හා ආයෝජනය සඳහාවන බැංකුවේ කොටස්කරුවෙකු බවට පත්වන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) සිදුකළ අයවැය කතාවේදී පැවැසීය. චීනය ඇතුළුව මෙම බැංකුව සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, කුවේටය, ලාඹ්සය, මැලේසියාව, මොංගෝලියාව, තායිලන්තය, සිංගප්පූරුව, කටාර් ඇතුලු රටවල් 21ක් ඇතුළත් වෙයි. ඇමෙරිකාවේ
පිහිටා ඇති ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස මෙම බැංකුව ස්ථාපිත කොට තිබේ. කෙසේවෙතත් ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව හා ඉන්දුනිසියාව මෙහි කොටස්කරුවෙකු බවට පත්ව නොමැත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X