___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, October 29, 2014

තාවකාලික පෙම්වතුන් සමගින් චීනය පුරා ලිංගික සවාරියක් යන යුවතියක්


Ju Peng of Shanghai නමැති 19 හැවිරිදි චීන යුවතිය චීනය පුරා ලිංගික සවාරියක් යාමේ පුවතක් විදෙස් මාධ්‍යවිසින් වාර්තා කොට තිබේ. චීනයේ නගරයෙන් නගරයට සංචාරය කරමින් එක් නගරයක එක් තාවකාලික පෙම්වතෙකු සමගින් කාලය ගත කිරීමට ඇය සැලසුම්කොට තිබේ. ඇය චීනයේ සුප්‍රකට Weibo වෙබ් අඩවියේ "තාවකාලික පෙම්වතුන්" සිරස්තලය යටතේ දැන්වීමක් පළකරමින් කියා ඇත්තේ "හොඳ පෙනුම ඇති, අවරුදු 30 ට අඩු, මීටර 1.75 ට වඩා උස, ධනවත් තරුණයන් සොයන බවය.
මේ සම්බන්ධව ඇය මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැන්නකි. "ඒ නගරය තුල සියලු වියදම් තාවකාලික පෙම්වතා විසින් දරාවි, ඒකට මම ඔවුන්ට මාත් එක්ක රැයක්ම ගත කරන්න ඉඩ දෙනවා. මගේ නොබෙදුණු අවධානය ඔහුට යොමු කරනවා..ඇත්තටම මම වගේ ලස්සන තරුණියකගේ පහස ලබන්නත් ඒ ඇයට අවස්ථාව ලැබෙනවා" ඇය දැනටමත් මේ ආකාරයට නැගෙනහිර චීනය පුරා සංචාරයකොට තිබේ. ඇගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්.




 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X