___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, October 27, 2014

දියණිය මරා දැමූ පා පියා ට මාංචු

ඉකුත් 24 වෙනි දින රාගල, ස්ටැෆෝර්ඩ් හංදියේ පදිංචිව සිට ඇති සිඟිති දියණිය ගේ ගෙල සිරකර මරා දැමූ සැකකාර පියා නොවැම්බර් මස 05 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය වැඩබලන මහේස්ත‍්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය විසින් නියෝග කළේය. දැරිය මරා නිවසේඇඳ යට සඟවා තිබියදී හමුවූ අතර මෙසේ මියගොස් ඇත්තේ වයස 3 1/2ක් වන සුරේනි ඒන්සියා නැමති කුඩා දැරියකි.ප‍්‍රදේශ වාසීන් කිහිපදෙනෙකු සහභාගීත්වය ඇතිව දැරියගේ
සිරුර නුවරඑළිය ප‍්‍රධාන සුසාන භූමියේදී පසුගිය25 වෙනි දින භූමිදාන කරනු දක්නට ලැබුණි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X