___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 28, 2014

ක්‍රිකට් පිලට මනෝ වෛද්‍යවරයෙක් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විශේෂ මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට තීරණයවී ඇතැයි වාර්තා වේ.
ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටුවේදී මේ තීරණය ගෙන තිබේ.
ඒ අනුව එංගලන්ත ජාතික මනෝ වෛද්‍ය විශේෂඥ ජෙරම් ස්නේප් මහතා අදාලසේවයට බඳවා ගැනීමට නියමිතය.
ඊට අමතරව ශ්‍රී ලංකා පිලේ සහකාර පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ට්‍රෙවර් පෙනී පත්කරගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේවවුද ස්නේප් ගේ සේවය ලබාගැනීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් අගසිට වන අතර ඔහුගේ සේවය සති තුනකට සීමාවන බවද වාර්තා වේ.
මේ සඳහා ඔහුට දිනකට ස්ටර්ලින් පවුම් 800ක් (රුපියල් 160,000ක් පමණ) ගෙවීමට නියමිත බවද පැවසේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X