___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 16, 2014

බලය වැඩසටහනේ ජොන්ස්ටන්ගේ කුණුහරුප

අපේ නායකතුමාට මඩ ගහද්දි 
අපි පො**යෝ වගේ මෙතන ඉන්නේ නෑ

හිරු රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන බලය සජීවී දේශපාලන වැඩසටහනට ඊයේ දින සහභාගිවූ ජොන්ස්ටන් ඇමැතිවරයා හා රන්ජන් රාමන්යාක මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් දිගින් දීගටම එල්ලකළ චෝදනා හමුවේ කෝපයට පත් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ සංවාදය බලන්න පහතින්


දැන් ඔබතුමා කියනවා කොමිස් ගහනවා කියල්ල..කවුද කොමිස් ගහලා තියෙන්නේ..
ගහපු කෙනා කියනවා..අල්ලස් කතා වැඩක් නෑ..ෆය්ල් එකක් පෙන්නනවා..

කොමිස් ගැහුවේ කවුද..මහාමාර්ග කරන්නේ ජනාධිපතිතුමානේ..ගන්නවා එක ෆයිල් එකක්..

සුදේව අපේ නායකයාට මඩ ගහද්දි අපි පොන්නයෝ වගේ මෙතන ඉන්නේ නෑ..


සම්පුර්ණ වාදය බලන්න පහතින්


 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X