විපක්ෂය පිටසක්වලින් අපේක්ෂකයකු රැගෙන ආවත් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම බොරුයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායක මහතා මාතලේදී පැවසීය.
පෙරටුගාමීන්, ජනතා විමුක්ති පෙරමුණ හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රජය අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව පවතී යැයිද ඔහු කීවේය.