___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, October 25, 2014

දර කැඞීමට ගිය පුද්ගලයෙකුට වලස් ප‍්‍රහාරයක්

ති‍්‍රකුණාමලය, මොරවැව රක්‍ෂිතයේ දර කැඞීමට ගිය පුද්ගලයෙකු වලසෙකුගේ ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහලගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රහාරයෙන් මෙම පුද්ගලයාගේ මුහුණට දරුණු තුවාල සිදුව ඇති බවයි. පළමුව මහදිල්වැව ග‍්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔහු ති‍්‍රකුණාමල මහරෝහලට මාරුකර යැවුණා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පන්කුලම මොරවැව ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X