___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 31, 2014

ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස්  A330 -300 වර්ගයේ ගුවන් යානා 6න් පළමු වැන්න මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩ බස්වා තිබේ.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.











 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X