___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 14, 2014

දෙමාපියන්ගේ වෙනත් විවාහ ගැන විමසන අපූරු විදුහල්පතිනියක්

පාසලේ ඉගෙනුම ලබන සිසුවියන්ට රහස්‍ය ලියවිල්ලක් පිරවීමට දුන් අපූරු විදුහල්පතිවරයෙකු පිළිබඳව අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. 

අම්පාර බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන්ට එහි විදුහල්පතිනිය වන H.M.R.K.N ප්‍රියන්ති විසින් රහස්‍ය ලේඛනයක් පිරවීමට ලබාදී ඇති අතර එය වෙනත් අයගේ උපදෙස් මත පිරවීමෙන් වලකින ලෙසත්, අන් අයට පෙන්වීමෙන් වලකින ලෙසත් සඳහන් කොට ඇත.


මෙම ලියවිල්ලෙන් නිවසේ සිටින අකමැතිම පුද්ගලයන් ගැනත් දෙමාපියන් වෙනත් විවාහ කරගෙනද යන්න පවා විමසා තිබුණි. 

එම පෝරමය බලන්න පහතින්  
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X