___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 16, 2014

දැරියන් අපයෝජනය කළැයි දේවගැතිවරයා මාට්ටු

කාක්කපල්ලිය පම්බල ප්‍රදේශයේ බාලවයස් දැරියන් දෙදෙනකු දේවස්ථානයක් තුළදී අපයෝජනයට ලක් කර පොලීසියෙන් කට්ටි පනිමින් සිටි බව කියන දේවගැතිවරයකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විවාහකයකු වන බව පවසන මෙම දේවගැතිවරයා ගම් ප්‍රදේශය තුල 'පාස්ටර්' නමින් හඳුන්වන බවත් මීට වසර කිහිපයකට පෙර ඔහු මෙවැනි අපයෝජන බොහොමයක් කර ඇති බව පැවැසේ.

වයස අවුරුදු 12, 14 වයස්වලදී අපහරණයට ලක් වූ මෙම දැරියන් මේ වන විට තරුණ වියට ආසන්න වන බවද වාර්තා වේ.ඔවුන් දෙදෙනා වෙන් වෙන්ව කළ පැමිණිල්ලකට අනුව හලාවත පොලීසිය මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු යමක් පානය කර රෝගීභාවයක් පෙන්වා ඇති බවත් ඒ අනුව ඔහු රෝහල්ගත කර ඇති බවත් පොලීසිය පවසයි.
ප්‍රදේශයෙන් පලා ගොස් ඔහු මාදම්පේ ඉරට්ටකුලමේ සැඟවී සිටියදී සොයා ගෙන ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X