___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, October 27, 2014

අපද්‍රව්‍ය නලයෙන් කසිප්පු එළියට

අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්ථිර ලෙසසකස් කළ නළ පද්ධතියක් යොදා ගනිමින් හබරාදූවලණුමෝදර ප‍්‍රදේශයේ නිවසක කලක් තිස්සේ පවත්වාගෙන නීතිවිරෝධී මත්පැන් පෙරනස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ. මත්පැන් පෙරීමට යොදා ගන්නාගෝඩා ඩ‍්‍රෑම් 11,752 ක් ද
ඒ සදහා යොදා ගැනුණු උපකරණ සහ නීතිවිරෝධී මත්පැන් ඩ‍්‍රෑම් 360 ක්ද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X