___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 28, 2014

බොරතෙල් මිල වාර්තා ගත ලෙස පහළට

වසර හතරකට ආසන්න කාලයක් තුළ ලෝක ‍වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත  ලෙස පහළ බැස ඇති බව වාර්තා වේ. ඒ අනුව ආසන්න වශයෙන් මේ වනවිට බොරතෙල් බැරලයක මිළ ඩොලර් අසූවකින් පමණ අඩු වී ඇති බව පැවසේ. මැදපෙරදිග කලාපයේ පැතිරයන දරුණු යුදමය වටපිටාවක් යටතේ මෙසේ බොරතෙල් මිල පහළ වැටීම පිළිගත නොහැකි බව ආර්ථික විශේලේෂකයින් ප්‍රකාශ කරයි.

බොරතෙල් මිල පහළ බසිමින් තිබියදී සෞදි අරාබිය විසින් ලෝක වෙළඳ පොළට නිකුත් කරනු ලබන සැපයුම සීමා නොකිරීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් බොරතෙල් මිල පහළ බසිනු ඇති බව ගණන් බලා තිබේ. සෞදි අරාබියේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් බොරතෙල් මිල පහත වැටීමට බලපා ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අවධාරණය කරයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X