___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 21, 2014

සිරුර ගිනි ගැනීමෙන් ඉන්දිය දුම්රියක දී කාන්තාවක් මියයයි

ඉන්දීයාවේ දුම්රියක් තුළ දී කාන්තාවක් සිරුර ගිනි ගැනීමෙන් මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 45ක් වන ඇය ෆාතිමා නමැත්තියක්. මරණය සිදුව තිබෙන්නේ අදාල දුම්රිය කේරළ ප‍්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබියදී මිය ගිය කාන්තාව කනූර් නම් නගරයෙන් එම දුම්රියට පිවිස තිබෙනවා.
ඊට පෙර කිසියම් පුද්ගලයෙකු සමග බහින් බස්වීමක් ඇතිකර ගන්නා අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවයි විමර්ශනවලින් හෙලිව තිබෙන්නේ. ඒ අනුව ඇගේ සිරුර ගිනි ගැනීම කිසියම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් විය හැකි බවට සැකපළව තිබෙනවා.


 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X