___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, October 25, 2014

වාහන මිල හෙට සිට පහතට ආනයනකරුවන්ගෙන් තීරණයක්

අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පැවසුවේ ඒ පිළිබද සිය සංගමයේ සියලූ සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X