___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 17, 2014

ගිලන් රථයක් ලොරියක ගැටෙයි

වෛද්‍යවරියක් සහ තවත් අයෙකු මියයයි 
ගිලන් රථයක් ලොරියක ගැටීමෙන් කොළඹ - පුත්තලම මාර්ගයේහැටඑකේ හන්දිය පඹහින්න පාලම අසල අද අලූයම සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරියක් සහ ගිලන් රථයේ රිය සහයකවරයා මෙලෙස
මියගොස් ඇති බවයි. එහි රියදුරා, හෙද නිලධාරිනියක් සහ රෝගී උපස්ථායිකාවක් තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කර සිටිනවා.

ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියෙකු කොළඹ ජාතික රෝහලට භාර දී ආපසු පැමිණෙමින් සිටියදීයි. රියදුරුට නින්ද යාම අනතුරට හේතු වී ඇතැයි මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.



 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X