___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, October 15, 2014

වසර අටක ප්‍රේමයට බාධාවක් නොවූ අබාධිතකම

අවසන් මෙහෙයුමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්‌ව දැඩි ලෙස තුවාල ලබා තුනටියෙන් පහළ අප්‍රාණිකව සිටි 10 වන ගජබා රෙජිමේන්තුවේ රණවිරු කෝප්‍රල් මහින්ද ප්‍රේමලාල් ඊයේ (15 දා) දින ගම්පහ සෙනෙත්මා උත්සව ශාලාවේදී යක්‌කල හර්ෂණී විඡේසූරිය සමග යුග දිවියට එළඹ තිබේ.


අබාධිත සෙබලා සමග යුගදිවි ඇරඹු හර්ෂනී මෙයට අට වසරකට පෙර බැඳී ප්‍රේමය විවාහයකින් අවසන්කොට ඇත්තේ ඔහුගේ සියලු කායික ආබාධිත කම් පසෙකලාය.


මෙම උත්සවයට පූර්ණ දායකත්වය දක්වා තිබුනේ ''සියනෑවේ අපි'' සංවිධානය විසිනි.





 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X