___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 31, 2014

දිනක ආදායම ලක්‍ෂ දෙක පනී.. ගබ්සා දොස්තර කූඩුවේ..

පානදුර වලාන පොලිස් මධ්‍යම මර්දන ඒකකය කල වැටලීමකින් කොළඹ කොල්ලූපිටියේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එහි වෛද්‍යවරයා  අත්අඩංගුවට ගෙන ගබ්සාවක් සිදුකරගෙන සිටි කාන්තාවක් රෝහල්ගත කර ඇත.
මෙහි ගබ්සා සිදු කර ගැනීම සදහා රුපියල් 20000 සිට 25000  දක්වා මුදල් ලබාගෙන ඇති බවත්සැකකාර වෛද්‍යවරයා විසින්
දිනකට  ගබ්සා 10 ක් සිදුකර ඇති බව හෙළි වී ඇතැයි පොලීසිය කියයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X