___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 30, 2014

කුඩ්ඩෝ අටක් පෝරකේට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකරුවන් වු ඉන්දිය ජාතිකයින්පස් දෙනකුට හා ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට අද (30) අද මරණ දඬුවම නියම විය. කොළඹ මහාධීකරණ විනිසුරු ප්‍රීතීපද්මන් සූරසේන මහතා නියෝගය ලබා දුනි. මේ අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සම්පත් සඳරුවන් නමැත්තෙකු දෙමටගොඩ ප‍්‍රදේශයේදී අද උදෑසන ඝාතනයට ලක්වුණා.
පොලිසිය පැවසුවේ කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුගේ ගෙල කපා මෙලෙස ඝාතනය කර ඇති බවයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X