___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, October 25, 2014

රියදුරෙකුට පහරදී 35,000 ක මුදලක් කොල්ලකයි

හගුරන්කෙන නගරයේ ති‍්‍රරෝද රථ නැවතුම් පොලේ සිටි රියදුරෙකුට පහරදී ඔහු සතු රුපියල් තිස් පන් දහසක මුදලක් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් තිබෙනවා. පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ අංක තහඩු නොමැති ලොරි රථයකින් පැමිණ ඔවුන් මෙම කොල්ලය සිදුකර ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හගුරන්කෙත පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාතී‍්‍රයේ මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X