___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 30, 2014

රුපියල් 1500 සිට විකිණු කෘත‍්‍රිම ලිංගික අවයව තොගයක් අල්ලයි

කෘත‍්‍රිම ලිංගික අවයව හොරෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 10000 බැගින් දඩයක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත‍්‍රාත් මහින්ද ප‍්‍රභාත් රණසිංහ මහතා චූදිතයන්ට නියෝග කළේය.
විලවුන් උපකරණ හා ඖෂධ පනත යටතේ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යෂක කාර්යාලය මගින් මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු පවරා තිබුණි.

මොවුන් විසින් අලෙවියට  තබා තිබූ කෘත‍්‍රිම ලිංගික අවයවයක් රුපියල් 1500 සිට 3500 දක්වා වටිනාකමින් යුක්ත බවත් ඒවායේ වටිනාකම රුපියල් 150000 කට වඩා අධික බවද ආහාර හා ඖෂධ  පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X